Thursday, May 9, 2013

රේඩියෝ චැනල් එකක්

පොඩියට රේඩියෝ චැනල් එකක් පටන් ගත්තා "නියම Radioඅහලා බලන්නකෝ 
ඔයාලගේ අදහස් , යෝජනා , චෝදනා මට ගොඩාක් වටිනවා comment එකක් දාලා යන්න අමතක කරන්න නම් එපා  .


ජය වේවා.........!

3 comments:

  1. ජය වේවා.........!

    වැඩේ නම් නියමයි... හැබැයි සහෝ මම නම් අහන්නෙමෙ සිංහල සිංදු... පුලුවන්නම් සිංහල සිංදුත් දාන්නෝ....

    අලුත් වැඩේට සුභපැතුම්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි සහෝ මට comment කරලා සහයෝගය දැක්වුවාට, මගේ බලපොරොත්තුවත් සිංහල සින්දු තමයි. හැබැයි අනෙක් අයගේත් අදහස් වලට ගරු කරන්න වෙනවා නේද?
      දැනට අත්හදා බලන නිසා පොඩි පොඩි අපහසුතා ඇති වෙයි ඉක්මනටම හොද දෙයක් කරන්නම්.

      Delete
    2. ඒකට කමක් නැහැ සහෝ... බලමුකෝ අහලම නේද.. ඔන්න දැනට බුක්මාර්කුවක් දාගත්තා..

      Delete