Friday, May 3, 2013

සල්ලි හොයා ගන්න පුලුවන් තැනක්

අන්තර්ජාලයෙන් මුදල්

මෙවැනි ලිපි තිබෙන බ්ලොග් ඕන තරම් තියෙනවා. ඇත්තෙන්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න දෙයක්ද යැ නේද?  එහෙනම් මොන මගුලක්ද මේ කියන්න හදන්නේ.........?

මම මේ හදන්නේ මේ ගැන පාඩම් කියා දෙන ලිපියක් ලියන්න  කියල නම් හිතන්න එපා හොදේ. හරි වැඩි කතා ඕන නෑ මෙන්න මේකයි කතාව .......
මමත් ඉතින් මේ ජංජාලේ හැම තැනම වගේ රිංගන්න බලනවනේ  ඉතින් ඔහොම මේක අස්සේ අතරමන් 
වෙලා වගේ ඉන්න වෙලාවක මෙන්න මේ සයිට් එක හම්බ වුනා, මමත් ඉතින් ගිහින් බැලුවා ටිකක් හොදයි වගේ හරියටම නම් කියන්න තාම දන්නේ නෑ දවසකට රු. 500 කට වැඩියෙන් හොයාගන්න පුළුවන් වගේ 
පේනවා .ඔයාලත් රෙජිස්ටර් වෙලා බලන්නකෝ මෙතනින් යන්න

සමහර විට මේ සයිට් එක ගැන දන්නා කට්ටිය ඇතිනේ එහෙම දන්නා යාලුවෝ මේ ගැන විස්තර කරලා
දෙනවනම් ඉතින්  එලම තමයි


ඉතින් මේ ගැන දන්න නොදන්න හැමෝම පුංචි කොමෙන්ටුවක් දාන්න නම් අමතක කරන්න එපා හොදේ .




No comments:

Post a Comment