Friday, May 3, 2013

නොමිලේ ඇඩ් එකක් දාගන්න

ඔබගේ බ්ලොග් අඩවියේ ඇඩ් එකක් මගේ අඩවියේ නොමිලේ දාගන්න ඔයාලත් කැමති නම්,
බැනර්   එකක් නර්මාණය කරලා කෝඩ් එක මේල් කරන්න. පුළුවන් ඉක්මනට මම පලකරන්නම්. ඒ වගේම කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න නම් එපා......... 

මේ ලිපිනයට එවන්න niyamathena@gmail.com

එහෙනම් ආයෙත් හමු වෙමු.

ජය වේවා .

3 comments:

  1. thank you..! mage eka dammata...

    ReplyDelete
  2. oyge nombr eka yavanna

    ReplyDelete
    Replies
    1. "oyge nombr eka yavanna"යාලු මට ඔය කියන දේ පැහදිලි නැහැ
      මොන නම්බර් එකද?
      කාටද යවන්නේ ?
      කොහෙටද යවන්නේ ?

      Delete