Saturday, May 18, 2013

හිනා වෙන්න උදව්වක්

හිනා වෙන්න බැරි අයට හට 
හිනා වෙන්න උදව්වෙන්න......................  
ඔබත් හිනා කතා ලියන්න කැමතිනම්, ඔබට අන් අයව හිනස්සවිමේ   හැකියාවක් ඇත්නම්, මේ අඩවියේ ඔබේ විහිළු වලට ඉඩක් තියෙනවා. කොපි එපා තමන්ගේම අලුත් විහිළු කතා නිර්මාණය කරලා එවන්න. ඔබත් කැමතිනම් ඉක්මනින් දන්වන්න දිනපතා හෝ අවම වශයෙන් දින දෙකකට වරක් වත් ලියන්නේ නම් අගේ කරමි. විහිළු කතා ලියන අය අතර   තරගයක් පවත්වන බලාපොරොත්තුවකුත් තියෙනවා. 

ඔබත් මේ සදහා ඉදිරිපත් වීමට කැමති නම් ඉදිරිපත් වීමට ඇති කැමැත්ත comment එකක් ලෙසින් ඉදිරිපත් කරන්න. දැනටමත් ඔබ ලග ඔබ නිර්මාණය කල විහිළු කතා තිබේ නම්, ඔබගේ නම සමග niyamathena@gmail.com ලිපිනයට එවන්න. අනෙකුත් හැමගේ  අදහස්, හා මේ පිළිබද  කැමැත්ත, අකමැත්ත වගේම යෝජනා චෝදනා පහලින්  ලියා යන්න.   


ජයම වේවා.....

No comments:

Post a Comment