Thursday, May 30, 2013

කොහොමද පිංතුර ටික

  පහු ගිය දවස් වල ෆේස්බුක් ඔස්සේ එහෙ මෙහෙ ගිය පින්තුර ටිකක් මගේ යාලුවෙක් මට එවලා තිබුනා. ඒ පින්තුර අතරින් කීපයක් මට හිතුනා ඔයාලත් එක්ක බෙදා ගන්න, සමහර විට මේවා ඔයාලා දැකලත් ඇති දැකපු නැති අයත් ඇතිනේ  බලන්නකෝ කොහොමද පිතුර ටික කියලා.  comment එකක්  එහෙමත් දාලා යන්න හොදේ.


Tuesday, May 28, 2013

ඇයි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ…?

මම පළමුවෙන්ම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ බ්ලොග් අඩවිය තවම නිසි ලෙස යාවත්කාල කිරීමට නොහැකි වීම ගැන ,
කොහොම උනත් යාලුවනේ පහුගිය දවසක අන්තර්ජාලයේ ඇවිදිනකොට හම්බවුනා හොද ලිපියක්, මම ඒක  සම්පුර්ණයෙන්ම කොපි කරගත්තා 
සමාවෙන්න ඕන මට ඒක කොපි කරපු සයිට් එකනම් මතක තියාගන්න බැරිවුනා.  කොහොම වුනත් මේ ලිපිය කියවලා බලන්නකෝ ඔයාලටත් ප්‍රයෝජනවත්ද කියලා .

මෙතැන් සිට උපුටා ගත් ලිපියකි 


ඇයි ඔයා ඔච්චර ලස්සන..?

Saturday, May 18, 2013

හිනා වෙන්න උදව්වක්

හිනා වෙන්න බැරි අයට හට 
හිනා වෙන්න උදව්වෙන්න......................  
ඔබත් හිනා කතා ලියන්න කැමතිනම්, ඔබට අන් අයව හිනස්සවිමේ   හැකියාවක් ඇත්නම්, මේ අඩවියේ ඔබේ විහිළු වලට ඉඩක් තියෙනවා. කොපි එපා තමන්ගේම අලුත් විහිළු කතා නිර්මාණය කරලා එවන්න. ඔබත් කැමතිනම් ඉක්මනින් දන්වන්න දිනපතා හෝ අවම වශයෙන් දින දෙකකට වරක් වත් ලියන්නේ නම් අගේ කරමි. විහිළු කතා ලියන අය අතර   තරගයක් පවත්වන බලාපොරොත්තුවකුත් තියෙනවා. 

ඔබත් මේ සදහා ඉදිරිපත් වීමට කැමති නම් ඉදිරිපත් වීමට ඇති කැමැත්ත comment එකක් ලෙසින් ඉදිරිපත් කරන්න. දැනටමත් ඔබ ලග ඔබ නිර්මාණය කල විහිළු කතා තිබේ නම්, ඔබගේ නම සමග niyamathena@gmail.com ලිපිනයට එවන්න. අනෙකුත් හැමගේ  අදහස්, හා මේ පිළිබද  කැමැත්ත, අකමැත්ත වගේම යෝජනා චෝදනා පහලින්  ලියා යන්න.   


ජයම වේවා.....

Thursday, May 9, 2013

රේඩියෝ චැනල් එකක්

පොඩියට රේඩියෝ චැනල් එකක් පටන් ගත්තා "නියම Radioඅහලා බලන්නකෝ 
ඔයාලගේ අදහස් , යෝජනා , චෝදනා මට ගොඩාක් වටිනවා comment එකක් දාලා යන්න අමතක කරන්න නම් එපා  .


ජය වේවා.........!

Wednesday, May 8, 2013

මදක් ඉවසන්න ..........

ඔබට වඩාත්  හොද බ්ලොග් අඩවියක් හැකි ඉක්මනින් පිරිනැමීමේ අරමුණ ඇතිව, මෙම බ්ලොග් අඩවිය    තවමත් වැඩි දියුණු කරමින් සිටින බැවින්, මෙය නැරබිමේදී  ඔබට යම් යම් අපහසු තාවයන් සිදුවිය හැකිය.
ඒ පිළිබදව ඉතාමත් කණගාටු වන අතර, ඔබගෙන් ලැබෙන සහය සහ කාරුණිකත්වය ඉතාමත් අගේ කොට සලකමි.

ජය වේවා !..

Friday, May 3, 2013

නොමිලේ ඇඩ් එකක් දාගන්න

ඔබගේ බ්ලොග් අඩවියේ ඇඩ් එකක් මගේ අඩවියේ නොමිලේ දාගන්න ඔයාලත් කැමති නම්,

සල්ලි හොයා ගන්න පුලුවන් තැනක්

අන්තර්ජාලයෙන් මුදල්

මෙවැනි ලිපි තිබෙන බ්ලොග් ඕන තරම් තියෙනවා. ඇත්තෙන්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න දෙයක්ද යැ නේද?  එහෙනම් මොන මගුලක්ද මේ කියන්න හදන්නේ.........?