Sunday, April 28, 2013

මට හිතුන දෙයක්

මම බ්ලොග් වලට අලුත් කෙනෙක් , මට පළපුරුදු අයගේ උදව් ඕන වෙනවා ඉදිරියට යන්න 

යම් පුවතක් , යම් සිදුවීමක් , සමාජීය ගැටළුවක්, ආගමික හෝ දාර්ශනික මාතෘකාවක් ඔස්සේ සාකච්චා කිරීමට වගේම සංවාද කිරීමට තැනක් සහ නොමිලේම ඇඩ් දාගන්න ඉඩක්

හොදයිද වැඩේ තව ඔයාල හැමෝගෙම අදහසුත් ගොඩක් වටිනවා  ඔයාලගේ අදහසත් පහලින් කොටලා යන්න 

ජයවේවා 

No comments:

Post a Comment