ගොඩක් කාලයකින් මොනවත්ම ලියන්න වෙලාවක් ආවේ නැහැ පොඩි වෙලාවක් හම්බ වුනු නිසාම මට කියවන්න ලැබුණු ලිපියක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා කියවලා බලන්නකෝ...................
ඉපදුණු දා පටන් මිනිසුන් අරමුණු පසුපස හඹා යනවා. මෙලෙස අරමුණු පසුපස හඹා යෑම ප්‍රායෝගිකයිද?
අරමුණු සාක්ෂාත් කරගැනීමට ඒ අරමුණ පසුපස හඹා යෑම අනාර්යයි. නොදුවා සාක්ෂාත් කරගන්නා අරමුණු ආර්යයි. ගොඩක් සූත්‍ර දේශනාවල නිවනට කියන්නේ අමත කියලා. ඒ කිව්වේ අමෘතය කියලා. අරමුණ කියලා හඹා යන මේ හැම මිනිස්සුම හොයන්නේ මේ කියන අමෘතය. මේ ළඟදි දවසක මට අහන්න ලැබුණා පිස්සු පෙති පානය කරපු මිනිස්සු වගයක් ගැන. මම දන්නවා එහෙම වෙන්න හේතුව. මිනිස්සු හැම තිස්සෙම කල්පනා කරන්නේ සිතුවිලිවලින් නිදහස් වුණු ලෝකයක්. ඉතිං මේ හිස්තැන ඔවුන් තාවකාලිකව හරි නිර්මාණය කරගන්න උත්සාහ ගන්නවා. ඒ නිසා තමයි කොරෙක්ස් ඩී පැණි, ගංජා, පිස්සු පෙති වගේ දේවල් පාවිච්චි කරන්න පෙලඹෙන්නේ. නමුත් යම් කෙනෙක් අවබෝධයට පත්වීම නිසා ලබන සුවය ඒ සියලු විඳීම් අභිභවනවා.
Wednesday, October 2, 2013
Thursday, August 8, 2013
ඔබ කැමති කෙනාගේ වයස දැනගන්න ඕනද ? එහෙනම් දැනගන්න
මිතුරනේ මට හිතුනා ඔයාලට කාගේ හරි වයස දැනගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න. සමහර විට මේක ඔයාලා දන්නවත් ඇති නොදන්නා අයත් ඇතිනේ ඒ නිසා මේ නොදන්නා අයට පමණයි ඈ...........
අපි හිතමුකෝ කෙල්ලෙකුගේ හරි කොල්ලෙකුගේ හරි වයස දැනගන්න ඕන කියලා එතකොට ඉතින් අපිට ඔහුගෙන් හෝ ඇයගෙන් අහන්න වෙනවනේ ඔයාගේ වයස කියාද කියලා. ඒවුනාට ඉතින් වයස කියන එක ගොඩක් අය හංගනවනේ වයස ඇහුවොත් ගොඩක් අය කියන්නේ වයස අඩුකරලානේ ගොඩක්ම ඉතින් ගැහැණු අය තමයි එහෙම කරන්නේ කොහොම වුනත් මම මේ කියලා දෙන විදිහට හරිම වයස දැනගන්න වගේම එයාගේ ගෙදර ඉන්න සාමාජික ගනනත් ඔයාලට දැනගන්න පුළුවන් වේවි.

Thursday, July 4, 2013
Thursday, May 30, 2013
කොහොමද පිංතුර ටික
පහු ගිය දවස් වල ෆේස්බුක් ඔස්සේ එහෙ මෙහෙ ගිය පින්තුර ටිකක් මගේ යාලුවෙක් මට එවලා තිබුනා. ඒ පින්තුර අතරින් කීපයක් මට හිතුනා ඔයාලත් එක්ක බෙදා ගන්න, සමහර විට මේවා ඔයාලා දැකලත් ඇති දැකපු නැති අයත් ඇතිනේ බලන්නකෝ කොහොමද පිතුර ටික කියලා. comment එකක් එහෙමත් දාලා යන්න හොදේ.
Tuesday, May 28, 2013
ඇයි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ…?
මම පළමුවෙන්ම ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ බ්ලොග් අඩවිය තවම නිසි ලෙස යාවත්කාල කිරීමට නොහැකි වීම ගැන ,
කොහොම උනත් යාලුවනේ පහුගිය දවසක අන්තර්ජාලයේ ඇවිදිනකොට හම්බවුනා හොද ලිපියක්, මම ඒක සම්පුර්ණයෙන්ම කොපි කරගත්තා
සමාවෙන්න ඕන මට ඒක කොපි කරපු සයිට් එකනම් මතක තියාගන්න බැරිවුනා. කොහොම වුනත් මේ ලිපිය කියවලා බලන්නකෝ ඔයාලටත් ප්‍රයෝජනවත්ද කියලා .
මෙතැන් සිට උපුටා ගත් ලිපියකි
ඇයි ඔයා ඔච්චර ලස්සන..?

Saturday, May 18, 2013
හිනා වෙන්න උදව්වක්
හිනා වෙන්න බැරි අයට හට
හිනා වෙන්න උදව්වෙන්න......................
ජයම වේවා.....
හිනා වෙන්න උදව්වෙන්න......................
ඔබත් හිනා කතා ලියන්න කැමතිනම්, ඔබට අන් අයව හිනස්සවිමේ හැකියාවක් ඇත්නම්, මේ අඩවියේ ඔබේ විහිළු වලට ඉඩක් තියෙනවා. කොපි එපා තමන්ගේම අලුත් විහිළු කතා නිර්මාණය කරලා එවන්න. ඔබත් කැමතිනම් ඉක්මනින් දන්වන්න දිනපතා හෝ අවම වශයෙන් දින දෙකකට වරක් වත් ලියන්නේ නම් අගේ කරමි. විහිළු කතා ලියන අය අතර තරගයක් පවත්වන බලාපොරොත්තුවකුත් තියෙනවා.
ඔබත් මේ සදහා ඉදිරිපත් වීමට කැමති නම් ඉදිරිපත් වීමට ඇති කැමැත්ත comment එකක් ලෙසින් ඉදිරිපත් කරන්න. දැනටමත් ඔබ ලග ඔබ නිර්මාණය කල විහිළු කතා තිබේ නම්, ඔබගේ නම සමග niyamathena@gmail.com ලිපිනයට එවන්න. අනෙකුත් හැමගේ අදහස්, හා මේ පිළිබද කැමැත්ත, අකමැත්ත වගේම යෝජනා චෝදනා පහලින් ලියා යන්න.
ජයම වේවා.....
Thursday, May 9, 2013
රේඩියෝ චැනල් එකක්
පොඩියට රේඩියෝ චැනල් එකක් පටන් ගත්තා "නියම Radio" අහලා බලන්නකෝ
ඔයාලගේ අදහස් , යෝජනා , චෝදනා මට ගොඩාක් වටිනවා comment එකක් දාලා යන්න අමතක කරන්න නම් එපා .
ජය වේවා.........!
ඔයාලගේ අදහස් , යෝජනා , චෝදනා මට ගොඩාක් වටිනවා comment එකක් දාලා යන්න අමතක කරන්න නම් එපා .
ජය වේවා.........!
Wednesday, May 8, 2013
මදක් ඉවසන්න ..........
ඔබට වඩාත් හොද බ්ලොග් අඩවියක් හැකි ඉක්මනින් පිරිනැමීමේ අරමුණ ඇතිව, මෙම බ්ලොග් අඩවිය තවමත් වැඩි දියුණු කරමින් සිටින බැවින්, මෙය නැරබිමේදී ඔබට යම් යම් අපහසු තාවයන් සිදුවිය හැකිය.
ඒ පිළිබදව ඉතාමත් කණගාටු වන අතර, ඔබගෙන් ලැබෙන සහය සහ කාරුණිකත්වය ඉතාමත් අගේ කොට සලකමි.
ජය වේවා !..
ඒ පිළිබදව ඉතාමත් කණගාටු වන අතර, ඔබගෙන් ලැබෙන සහය සහ කාරුණිකත්වය ඉතාමත් අගේ කොට සලකමි.
ජය වේවා !..
Friday, May 3, 2013
සල්ලි හොයා ගන්න පුලුවන් තැනක්
අන්තර්ජාලයෙන් මුදල්
මෙවැනි ලිපි තිබෙන බ්ලොග් ඕන තරම් තියෙනවා. ඇත්තෙන්ම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් කියලා අමුතුවෙන් කියන්න දෙයක්ද යැ නේද? එහෙනම් මොන මගුලක්ද මේ කියන්න හදන්නේ.........?
Monday, April 29, 2013
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් කල හැකි දෙයක් තිබේද?
මේ ලිපිය කිසිවෙකුට මඩ ගැසීම සදහා හෝ චෝදනා කිරීමට ලිපියක් නොවේ,
අද පුවත් පත් දැන්වීම් වල සහ අන්තර්ජාල තුල නොයෙකුත් ආකාරයේ .....යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන උදවිය
පිළිබද විවිද දැන්වීම් විවිද පුවත් අසන්නට දකින්නට ලැබෙන බව අපි දනිමු. ඒ අතර නක්ශාස්ත්‍ර විද්‍යාව උපයෝගී කර කටයුතු කරන්නෝ සහ දෙවියන් ආරුඩ කගත්තෝද වෙති. තවද මලගිය අය උපකාර කරගන්න අයද ඕනෑ තරම් සිටිති.

Sunday, April 28, 2013
මට හිතුන දෙයක්
මම බ්ලොග් වලට අලුත් කෙනෙක් , මට පළපුරුදු අයගේ උදව් ඕන වෙනවා ඉදිරියට යන්න
යම් පුවතක් , යම් සිදුවීමක් , සමාජීය ගැටළුවක්, ආගමික හෝ දාර්ශනික මාතෘකාවක් ඔස්සේ සාකච්චා කිරීමට වගේම සංවාද කිරීමට තැනක් සහ නොමිලේම ඇඩ් දාගන්න ඉඩක්
හොදයිද වැඩේ තව ඔයාල හැමෝගෙම අදහසුත් ගොඩක් වටිනවා ඔයාලගේ අදහසත් පහලින් කොටලා යන්න

ජයවේවා
Subscribe to:
Posts (Atom)